tag:blogger.com,1999:blog-391970656323384816.post278597008720708593..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): ඉඩෝර බිම තෙමාලන අකල් වැස්ස...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-391970656323384816.post-35510700048904448682012-11-07T11:05:16.599+05:302012-11-07T11:05:16.599+05:30අපූරු සිතුවිලි පෙළ.. මමත් වැස්සට ආදරෙයි. නිරංජලා අ...අපූරු සිතුවිලි පෙළ.. මමත් වැස්සට ආදරෙයි. නිරංජලා අබේවර්ධන යුවළගේ ගීතවලටත් හරිම ආදරෙයි. මම නිරංජලා එක්ක දුරකථනයෙන් කතා කළා.. ඇගේ තීරණයේ වෙනසක් වෙන්නෙ නැහැ කියල තමයි කිව්වෙ. ඇත්තටම ඒක අපට ලොකු පාඩුවක්.. ඒත් ආදරය වෙනුවෙන් ඈ ගත්ත තීරණය හරි වෙන්න පුළුවන්. අබේවර්ධනයන්ගේ ජීවිතේ ළගින් හිටියෙ ඇයනෙ. තමන්ගෙ හඬ අහිමි වීමේ වේදනාව ඔහු වින්ඳ හැටි දැක්කෙත් ඇයනෙ... සමහර විට කාලයක් ගිහින් ඇගේ හිත හැදුණු දවසක මුල්ම ගීතය ඔහු වෙනුවෙන්ම ගයන්න ඕන කියලයි මම ප්රාිර්ථනා කරන්නෙ. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-81261499085756653882012-09-02T11:14:25.414+05:302012-09-02T11:14:25.414+05:30හරිම අපූරුයි....හරිම අපූරුයි....SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-67215346949869885552012-08-28T08:27:08.810+05:302012-08-28T08:27:08.810+05:30ටික කලකින් එන්න බැරි උන. අපුරු කවි ටික.. වැස්ස මම ...ටික කලකින් එන්න බැරි උන. අපුරු කවි ටික.. වැස්ස මම හැමදාමත් කැමති දෙයක් මොන හේතුවක් හින්දාද මන්දා. සමහරවිට පුංචි කාලේ අපි වැස්සේ සෙල්ලම් කරන්න ආසා කල හින්දා වෙන්න ඇති.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-55992448020908879982012-08-14T15:46:16.123+05:302012-08-14T15:46:16.123+05:30Thanks!Thanks!චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-71237753501820942732012-08-14T15:45:52.102+05:302012-08-14T15:45:52.102+05:30Thank u!Thank u!චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-24326576933509909952012-08-14T15:45:19.009+05:302012-08-14T15:45:19.009+05:30ඔයා වාසනාවන්තයි...මම ඇගේ හඬ මිස ඈ කිසිම දවසක දැකල ...ඔයා වාසනාවන්තයි...මම ඇගේ හඬ මිස ඈ කිසිම දවසක දැකල නෑ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-31451116221263661212012-08-14T15:44:43.118+05:302012-08-14T15:44:43.118+05:30ම්ම්...ම්ම්...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-17268311536338818542012-08-14T15:43:00.264+05:302012-08-14T15:43:00.264+05:30මහ වරුසාවට පසුව නැගෙන සඳ...
:)මහ වරුසාවට පසුව නැගෙන සඳ...

:)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-19656897380571466592012-08-14T15:40:56.688+05:302012-08-14T15:40:56.688+05:30එහෙනං ඔයාලටත් නිකිණි මාසෙ අකල් වැස්ස ලැබෙනව...එහෙනං ඔයාලටත් නිකිණි මාසෙ අකල් වැස්ස ලැබෙනව...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-9892151901518681002012-08-14T15:40:25.499+05:302012-08-14T15:40:25.499+05:30මම හරියටම වැහි ළිහිණි අඳුනන්නෙ නෑ, ඒත් වැස්ස එනබව ...මම හරියටම වැහි ළිහිණි අඳුනන්නෙ නෑ, ඒත් වැස්ස එනබව අපිට වඩා කලින් දන්න ඔක්කොම කුරුල්ලො හෙවණකට යනව... චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-70457208629185719392012-08-14T15:39:02.325+05:302012-08-14T15:39:02.325+05:30වැස්ස දිහාවෙ ඔහේ පාඩුවෙ බලන් ඉන්න තියෙනව නං විතරක්...වැස්ස දිහාවෙ ඔහේ පාඩුවෙ බලන් ඉන්න තියෙනව නං විතරක්..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-3920969375398689232012-08-14T15:38:01.435+05:302012-08-14T15:38:01.435+05:30Thanks :)Thanks :)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-62823546134054894912012-08-13T10:37:22.532+05:302012-08-13T10:37:22.532+05:30හරිම ලස්සනයි. තව ලියන්න.මට කතා කරන්න පුලුවන් නම්හරිම ලස්සනයි. තව ලියන්න.මට කතා කරන්න පුලුවන් නම්ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේhttps://www.blogger.com/profile/12406536530869733422noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-91570142448542610112012-08-11T18:11:49.062+05:302012-08-11T18:11:49.062+05:30අබේවර්ධන -නිරංජලා මම කැමතිම ගායිකා යුගලයක්. ඒ එක්ක...අබේවර්ධන -නිරංජලා මම කැමතිම ගායිකා යුගලයක්. ඒ එක්කම මම අදටත් විශ්වාස කරන දෙයක් තමයි අබේවර්ධන බාලසුරියට, ඔහුගේ හැකියාවට සහ ඔහු කරපු සේවය වෙනුවෙන් නිසි ගෞරවය ලැබුනේ නෑ කියන එක.

නිරන්ජ්ලාගේ නිහඬ බවට ඔයාගේ පිළිතුර තරම් ලස්සන , ඒවගේම සරල පිළිතුරක් මට නම හිතගන්න බෑ...

"අකලට වට මහ වරුසාවක් සේ..."
කියල ගයපු ඇගේ ගී හඬ මුව තුලම ගොළු වෙලා...
ජීවිතේ අත්වාරුව වුන ඔහු ලොව හැර ගියාට පස්සේ...
සිරිමා බෝ හාමුදුරුවො වැඳලා ඈ ඉල්ලපු ඉල්ලීම ඉටු වුණා නං
එහෙම වෙන එකක් නෑ, මගේ හිත කියනව...

මගේ හිත කියන්නෙත් ඕකම තමයි. ඒ වුණාට ඔයා ලියපු තරම් ලස්සනට මට නම් ඕක ලියන්න හිතාගන්නවත් බෑ ..

විශිෂ්ටයි !

露 from ルフナAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-24293322946000648942012-08-11T17:42:59.925+05:302012-08-11T17:42:59.925+05:30නිරංජලාගෙ ගීත වලට මම පෙම් බැන්දෙ පාසැල් කාලෙමයි. එ...නිරංජලාගෙ ගීත වලට මම පෙම් බැන්දෙ පාසැල් කාලෙමයි. එකම පාසැලේ අකුරු කෙරුවත් මගෙ නිසදැස් එයාගෙ ලස්සන කටහඬින් කනිටු සරසවියෙ කියෙව්වත් අපි දෙන්නා කවදාවත් එකට හමුවෙලා කතා කරල නෑ.

නංගිගෙ නිර්මානය මාවත් අතීතයට ඇදන් ගියා.

ආදරය.......... වැස්ස..... කොයි තරම් අපිට කවි සිතුවිලි මවනවාද? හරිම ලස්සනයි.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-76710283781484690642012-08-11T11:02:48.816+05:302012-08-11T11:02:48.816+05:30the perfect picture...!!!!
මිණි මිණි පොද වැටේවි -...the perfect picture...!!!!

මිණි මිණි පොද වැටේවි - මල් මිණි ඇඳිරි වේවි - නුඹ එනවා නම් - දේදුනු පාලම උඩ හැන්දැවේ....

අර ඉන්නේ බලන්..!

පමා වෙන්ට එපා :-)තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-49064248399427922312012-08-10T23:34:36.254+05:302012-08-10T23:34:36.254+05:30කලට වසිනා වැස්සට වඩා,
අකලට වට වැසි අගනේය සැමදා,
ජ...කලට වසිනා වැස්සට වඩා,
අකලට වට වැසි අගනේය සැමදා,
ජීවිතයේ අප අපේක්ෂාවනට වඩා,
අනපේක්ෂිත සොඳුරු සිදුවීම් වටනේය සැමදා,

අපූරු සංකල්පනාවක් චේජනා...:)Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-73639309652880383842012-08-10T20:50:02.989+05:302012-08-10T20:50:02.989+05:30වැස්සත් තියෙන නිසා ලිපිය දැනුනා හොඳට...වැස්සත් තියෙන නිසා ලිපිය දැනුනා හොඳට...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-19991824805351424442012-08-10T20:01:24.664+05:302012-08-10T20:01:24.664+05:30වැස්සට කලින් වැහි ළිහිණියෝ පියාඹනවා කියලා අහලා තිය...වැස්සට කලින් වැහි ළිහිණියෝ පියාඹනවා කියලා අහලා තියනවා. ඒකද ඇත්තද සහෝ ? මම වැස්සට මහ ගොඩාක් ආදරේ කරන කෙනෙක්. වැස්ස දිහා බලාගෙන හිතේ හැඟීම් ඒ වැහි වතුරත් එක්ක දිය කරන කෙනෙක්♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-946134620222796942012-08-10T17:01:35.873+05:302012-08-10T17:01:35.873+05:30අෆ්ෆා .... ඔහොම වහිනකොට හිතට කොච්චර හැඟීම් ඇති වෙන...අෆ්ෆා .... ඔහොම වහිනකොට හිතට කොච්චර හැඟීම් ඇති වෙනවද? මම නම් වැස්සට හරී......... ආසයි.DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-82139990124570806382012-08-10T16:12:37.248+05:302012-08-10T16:12:37.248+05:30හරිමම ලස්සනයි! :)හරිමම ලස්සනයි! :)Anonymousnoreply@blogger.com