tag:blogger.com,1999:blog-391970656323384816.post2657529307432368150..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): පුංචි දුවේ...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-391970656323384816.post-80995222259166888112010-07-25T14:00:24.216+05:302010-07-25T14:00:24.216+05:30ඔබේ නෙතු අඟ
රැදී දිදුලන
කඳුළු බිඳු කැට
හොරෙන් හ...ඔබේ නෙතු අඟ
රැදී දිදුලන
කඳුළු බිඳු කැට
හොරෙන් හෙමිහිට
මගේ සිතමත
අඳින ඉරි ගැන
සිතා ගන්නත්
නොහැකි වුනි මට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-87225246272245960952010-07-25T13:43:53.381+05:302010-07-25T13:43:53.381+05:30මීන දෙනෙත් අග..
වියළුණු කඳුළු දැක..
උඹ වෙනුවෙන් ඉ...මීන දෙනෙත් අග..
වියළුණු කඳුළු දැක..
උඹ වෙනුවෙන් ඉකිලන..
හද මඟේ ගලවා..
නුඹට පුදන්නද..??
මං අසරණයි..
මගෙ දුවේ....!!

සුලා..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-47019384257531774572010-07-24T14:37:18.801+05:302010-07-24T14:37:18.801+05:30අය්යෙ,
හේමලයා සටහන් තැබූ Afgan girl සේයා රුව ගැන...අය්යෙ,

හේමලයා සටහන් තැබූ Afgan girl සේයා රුව ගැන වගෙම තවත් විස්තර ගොඩක් එකතු කරල මේ සටහන තුළින් ගොඩක් දේවල් සාකච්ඡා කළාට ගොඩක් ස්තුතියි... ඒ වගෙම තව ගොඩක් දේවල් සොයන්න සහ අපෙ දැනුමට එකතුකරගන්න මග පෙන්නුවට...ඔයාගෙ සටහන් නිසාම මම මේ සේයාරුව සහ Afgan girl ගැන බලල තව ටිකක් විස්තර පසු සටහනක් විදියට පොස්ට් එකට එකතු කළා...

ඒ වගෙම මේ සේයා රුවගත් ශිල්පියාත් Steve McCurry මයි...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-22015445117610499362010-07-24T14:32:18.305+05:302010-07-24T14:32:18.305+05:30ජීවිතේ මල්,
බිය,තනිකම, දුක
ලාවට සිතුවම් වුන ඇස් ම...ජීවිතේ මල්,

බිය,තනිකම, දුක
ලාවට සිතුවම් වුන ඇස් මත,
මැකී යලි ඇඳෙයි
අවිනිශ්චිත හෙටක සෙවනැල්ලක්....

ඔය විදියට ම මට හිතුණ ඇගේ අවිනිශ්චිත හෙට දවස ගැන නම්...
ඒ ටික ලියලත් ආයෙ වර්තමානය අවසන් වන තැනින් කවිය නතර කළා එ වෙලෙ...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-11588262548796477862010-07-24T14:26:00.667+05:302010-07-24T14:26:00.667+05:30හෙළයා,
අහිංසක දැරියක්..,
දොඩමළු ඇස්වලින් බොහෝ දේ ක...හෙළයා,
අහිංසක දැරියක්..,
දොඩමළු ඇස්වලින් බොහෝ දේ කියන...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-31391793367600167852010-07-24T14:15:16.804+05:302010-07-24T14:15:16.804+05:30ඉඳ හිට වැදගත් කමැරා ශිලිපියෙකුගේ නෙත ගැටෙන පින්තූර...ඉඳ හිට වැදගත් කමැරා ශිලිපියෙකුගේ නෙත ගැටෙන පින්තූරයක් යහපතක් කරනවා වගේම බොහෝ කූට අදහස් ඇතිව කරන අවාසනාවන්ත දේවලුත් සිදුවෙනවා.

Afghan Girl ඡායා රූපය ගැන වැඩි විස්තර:
http://en.wikipedia.org/wiki/Afghan_Girl

Mohamed Amin ගැන වැඩි විස්තර:
http://en.wikipedia.org/wiki/Mohamed_Aminගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-45205208487437685072010-07-24T14:10:31.533+05:302010-07-24T14:10:31.533+05:301980 දශකයේ අප්‍රිකාවේ විශේෂයෙන් ඉතියෝපියාවේ හාමතය ...1980 දශකයේ අප්‍රිකාවේ විශේෂයෙන් ඉතියෝපියාවේ හාමතය ගෙනහැර දක්වන්න ක්‍රියා කල කැමරා ශිලිපියෙක් කෙන්යානු ජාතික මොහමඩ් අමීන් (Mohamed Amin), මොහු පසු කලෙක "Mo" ලෙස ප්‍රකට වුනා.

මොහු ගැන රූපවාහිනී වැඩ සටහනක කියැවුනා පණ අදින ලමුන් දිහා බලබලා රූපගත කර හැටි. ඔහු එකල BBC කණ්ඩායමේ සිටි අයෙක්, ඒ වගේම යුරෝපා "කුණු" අප්‍රිකාවේ පිරවීමට විරුද්ධව ක්‍රියා කල අයෙක්. අප්‍රිකාණු සාගතය පිලිබඳව ඔහුගේ වාර්ථාවක් පලකරන්න BBCය ප්‍රතික්ෂේප කල නිසා තම රක්ෂාවෙන් පවා ඉල්ල අස්වී හඬක් ඇති කල අයෙක්. ඒ ගමනේ ප්‍රතිපලය තමා ලු ලොව විශාලතම සංගීතවේදීන් ගනනාවක් එක්ව කල We Are The World We Are the Children ප්‍රසංගය.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-7578197945903238842010-07-24T13:58:04.475+05:302010-07-24T13:58:04.475+05:30මිත්‍ර හේමාලයා සඳහන් කල "Afghan Girl" ඡා...මිත්‍ර හේමාලයා සඳහන් කල "Afghan Girl" ඡායා රූපය 1985 දී කැමරා ඇසට හසුකරගත් ස්ටීව් මැක් ක්යුරී (Steve McCurry) ගේ රූපවාහිනී සාකච්චාවක් බැලුවා සති දෙකකට විතර කලින්. ඒ පින්තූරය අරන් ඇත්තේ ඇෆ්ගනිස්ථානය රුසියානු පාලනයට යටත්ව සිටි කලක. 2001 දී ඒ රට ජාත්‍යන්තර ("මිත්‍ර") හමුදා අණසකට පත් වූවාට පසුව, 2002 වසරදී National Geographic කණ්ඩායමක් ඒ "දැරිවිය" ගැන සොයා බලන්න කල උත්සාහය සාර්ථකවී ඇත. ඒය ගොඩාක් රසවත් දිග කතාවක්. පසුව National Geographic Magazine විසින් Afghan Girl නමින් ඇෆ්ගන් දැරිවියන් හා කාන්තාවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය උදෙසා අරමුදලක් පිහිටුවා ඇත. 2008 වසරේ දී එම අරමුදල Afghan Children's Fund නමින් වෙනස් කර අරමුදලේ සේවාව පිරිමි ලමුන් සඳහා ද සකසා දී ඇත.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-42096654481968121442010-07-24T13:49:53.934+05:302010-07-24T13:49:53.934+05:30මෙ අහිංසක දැරිවියගේ ඡායා රූපය වදන් දහස් ගනනක් කතා ...මෙ අහිංසක දැරිවියගේ ඡායා රූපය වදන් දහස් ගනනක් කතා කරනවා නේද...

ඇයගේ දෑස තියුණු වී ඇත්තේ සත්තු රැළ කුරිරු වන සිව්පාවන්ගෙන් රැකගන්න ඔබ මොබ වෙහෙසවා වෙන්න ඇති. නොපෙනෙන ඈත බලලා වෙන්න ඇති.

ඒත් ඒ පුංචි දෑස යොමා නොපෙනෙන ඈතක හෙටක් ගැන මොනතරම් නම් වෙහෙසෙන්න වේවිද ඒ දැරිවියට?

අගේ ඇති පදපෙල නංගී. ඔබේ පද සංකල්පනා යාත්‍රා කරන සීමාවන් පුළුල් වෙනවා. සුබ පැතුම්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-29199135713507726772010-07-24T12:32:18.271+05:302010-07-24T12:32:18.271+05:30ඒ ලොකු අවිහිංසක ඇස් වල
කියා ගන්න බැරි
දිග කතාවක්...ඒ ලොකු අවිහිංසක ඇස් වල
කියා ගන්න බැරි
දිග කතාවක්..

කොනිති ගැසෙන්නේ
අත රැඳි
හෙටක් ගැන
බෝම පොඩි සිතුවිල්ලක්..

කවදාවත්ම නොදකින
තිරයකට වටවුන
දෙනෝ දාහක් නුඹ දෙස
බලා ඉඳිනතර,,

බිය,තනිකම, දුක
ලාවට සිතුවම් වුන ඇස් මත,
මැකී යලි ඇඳෙයි
අවිනිශ්චිත හෙටක සෙවනැල්ලක්....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-59295564380498507922010-07-24T08:29:12.686+05:302010-07-24T08:29:12.686+05:30ගොඩක් දේවල් හිතෙන ඡායාරෑපයක්
ලස්සන පද ටිකගොඩක් දේවල් හිතෙන ඡායාරෑපයක්
ලස්සන පද ටිකහෙළයාhttps://www.blogger.com/profile/06483061059575857852noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-18061034520274383982010-07-24T08:24:41.270+05:302010-07-24T08:24:41.270+05:30ඒක නම් ඇත්ත, කොහොමටත් National Geographic වෙබ්සයි...ඒක නම් ඇත්ත, කොහොමටත් National Geographic වෙබ්සයිට් එකේ තියෙන පින්තූර ගොඩක් කලාත්මකයි... මේ දරුව ඉන්දියානු නිසා වෙන්න ඇති මට නිකන් අපේ රටේ වගෙ දැනුන..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-20176821246608822082010-07-24T07:09:17.702+05:302010-07-24T07:09:17.702+05:30ඇත්තටම ලෝකයෙ විශිශ්ඨතම ඡායරූප ලෙස සැලකෙන බොහොමයක් ...ඇත්තටම ලෝකයෙ විශිශ්ඨතම ඡායරූප ලෙස සැලකෙන බොහොමයක් මේ අයුරින්ම ගත් ඒවායි....උද: the Afgan girl(1985 issue of National Geographic), the dying Omayra Sanchez, 1994 පුලිස්ටෙර් ත්‍යාගය දිනූ මියයමින් සිටින සුඩාන දරුවා අසල බලා ඉන්නා ගිජුලිහිනියාගේ ඡයාරූපය බොහොමත්ම කතාබහට ලක්වූ ඒවා වේ.....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com