tag:blogger.com,1999:blog-391970656323384816.post264825295517993469..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): හදවත දොරගුලු වසාදමන්නදචේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-391970656323384816.post-60455440088714700612013-02-27T18:24:15.044+05:302013-02-27T18:24:15.044+05:30කොමන්ට් කිරීමේදී මතුවූ ප්රශ්ණයක් නිසා සටහනක් තැබී...කොමන්ට් කිරීමේදී මතුවූ ප්රශ්ණයක් නිසා සටහනක් තැබීමට නොහැකි විය. ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-69936842599370883662013-02-26T21:09:58.595+05:302013-02-26T21:09:58.595+05:30සුසුම්
කවි
ගී
සෙමින්
මුමුණන
ඔබේ
තනි
නොතනිය
මකා
ලස...සුසුම්
කවි
ගී
සෙමින්
මුමුණන
ඔබේ
තනි
නොතනිය
මකා
ලසඳ
කැල්මේ
වෙළී
එන්නම්
මුවැත්තියෙ
මා
ඔබ
සොයා
ලොවේ
කොයි
කාටත්
හොරෙන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-39579628307450294712013-02-21T12:44:44.582+05:302013-02-21T12:44:44.582+05:30හැබැයි මෙහෙමයි...
ඒක මටත් අහන්න ලැබෙන්න ඕනෙ...
සා...හැබැයි මෙහෙමයි...
ඒක මටත් අහන්න ලැබෙන්න ඕනෙ...
සාධාරණේ එහෙමයි... හරිය?... :Dචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-14648523146045280512013-02-21T12:42:45.918+05:302013-02-21T12:42:45.918+05:30සවන්පත් මා යොමා හිටියත්..
තොලග විකසිත සිනාවක් මිස....සවන්පත් මා යොමා හිටියත්..
තොලග විකසිත සිනාවක් මිස...
එකම වදනක් නුඹෙන් නොලදිමි
කියනු මැන ඒ වරද කාගෙද?චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-84539784023027368572013-02-21T12:40:09.455+05:302013-02-21T12:40:09.455+05:30හැම හීනයක්ම හැබෑ වෙනවනං... ?හැම හීනයක්ම හැබෑ වෙනවනං... ?චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-48121599770236681422013-02-21T11:11:54.245+05:302013-02-21T11:11:54.245+05:30මාර ලස්සනයි බං..කියල වැඩක් නෑ...සිංදුවකට කියාපු පද...මාර ලස්සනයි බං..කියල වැඩක් නෑ...සිංදුවකට කියාපු පද වැල....

මට එක පාරටම මතක් උනේ මොකක්ද දන්නවද?

කවුරුත් එන්නැති,
කවුරුත් දන්නැති,
මල් පෙති විසිරුණු මල්පාරේ,
දවසක හමුවෙමු,
හමුවී හිනැහෙමු,
හිනැහී වැළපෙමු අපි ආයේ….

ඒකෙ තනුවත් ගැලපෙනව ඔයාගෙ පදවැලට...

හරි ඔන්න නොකිව්වයි කියන්නෙපා හරිය?..මේ සිකුරාද අපේ තියනව ක්රිකට් ටූනමන්ට් එකක්. ඒක ඉවර වෙලා තියනව පොඩි සාජ්ජයක්...මම ලිව්ව කොටසත් එකතු කරල ඔන්න මම කියනව මේ සිංදුව එතනදි....

කිසිවෙකු නොදකින සෙනෙහස් හඟුලක්,
ළයතුල සඟවා සිනාසුනෙමි මම,
හද දොරගුළු හරිනෙමි රෑ මැදියම,
ඔබේ සිනහ බිඳ,
යලිත් දකින්නට,
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-24459708943734630032013-02-21T10:34:07.896+05:302013-02-21T10:34:07.896+05:30කල්ප කාලයක් එකම කතාවක්..
කියන්නට මං බලන් උන්නත්..
...කල්ප කාලයක් එකම කතාවක්..
කියන්නට මං බලන් උන්නත්..
මෙතෙක් කලකට ඒ සවන්පත්..
ඇසුවෙ නෑ එය මොහොතකටවත්..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-17686784567624816342013-02-20T17:38:34.383+05:302013-02-20T17:38:34.383+05:30@චණ්ඩි
ඔයාගෙ කිවය මේ කවියට වඩා ලස්සනයි.යාළුවා ඒ වග...@චණ්ඩි
ඔයාගෙ කිවය මේ කවියට වඩා ලස්සනයි.යාළුවා ඒ වගේ ලියන්න.මම කිව්වෙ ඔයාගෙ එක හොදම නැහැ කියල නෙවෙයි.හැබැයි තව හොදට ලියන්න උත්සාහ කරන්න.yasiruhttps://www.blogger.com/profile/12942510823073819616noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-4809421257432841162013-02-20T17:04:36.876+05:302013-02-20T17:04:36.876+05:30හදවත දොරඟුළු ඇරේවා
පෙම් පැතුම් මල් පිපේවා
සෙනෙහ දම...හදවත දොරඟුළු ඇරේවා
පෙම් පැතුම් මල් පිපේවා
සෙනෙහ දමින් බැඳේවා
පෙම් සිහිනේ සැබෑවක්ම වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com