tag:blogger.com,1999:blog-391970656323384816.post2020433222999305860..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): දෝරෙගලන සිතිවිලි ...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-391970656323384816.post-28555307828014379602013-04-29T12:37:40.989+05:302013-04-29T12:37:40.989+05:30ඔයා හරියටම හරි අක්කෙ...
හැම වෙලාවෙම අවශ්‍ය පමණට මග...ඔයා හරියටම හරි අක්කෙ...
හැම වෙලාවෙම අවශ්‍ය පමණට මගේත් අත්දැකීමේත් පුද්ගලිකත්වය රැක ගැනීම ගැන මම හොඳටම සැලකිලිමත්...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-74131667596707154892013-04-29T12:36:19.133+05:302013-04-29T12:36:19.133+05:30එහෙම පුළුවන් වෙලාවල් වගෙම බැරි වෙලාවලුත් එනව... එහෙම පුළුවන් වෙලාවල් වගෙම බැරි වෙලාවලුත් එනව... චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-71518844976557684402013-04-29T12:34:47.840+05:302013-04-29T12:34:47.840+05:30නිරපේක්ෂ සත්‍යය දකින්න තරම් අපේ හිත් දියුණු වෙලා න...නිරපේක්ෂ සත්‍යය දකින්න තරම් අපේ හිත් දියුණු වෙලා නෑ නෙ... වතාවෙන් වතාව ජීවිතේ ගැන ගැඹුරින් හිතද්දි, එහෙමත් නැත්නම් මගේ හෝ අනුන්ගෙ ජීවිතේ එක අත්දැකීමක් විඳගනිද්දි නිශ්ඵල බව තේරුම් ගත්තට ආපහු ඒක අමතක කරල පුරුදු ජීවිතේ රැඳෙන්න අපි ආසයිත්...

මටත් හිතෙන්නෙ අපි නිරපෙක්ෂ සත්‍යය දකින්න බයයි කියල....
චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-51636512650202768562013-04-29T12:21:40.758+05:302013-04-29T12:21:40.758+05:30හිතෙන දේ හිතෙන වෙලාවට හිතෙන විදියට ලියද්දි දැනෙන හ...හිතෙන දේ හිතෙන වෙලාවට හිතෙන විදියට ලියද්දි දැනෙන හැඟීම වෙන්න ඇති ඔයා කියන්නෙ... අනාගතේ දවසක මම තවත් ජීවිතේ තවත් පියවර පහුකරල යාවි... එදාටත් මට ඒව කියන්න හිතුනොත් ?
බලමු... චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-31245148618834886202013-04-29T11:55:58.380+05:302013-04-29T11:55:58.380+05:30මගේමයි කියල හිතන ඒ හීනෙත්
මගේම නොවෙන බව දැනගත්ත දව...මගේමයි කියල හිතන ඒ හීනෙත්
මගේම නොවෙන බව දැනගත්ත දවසටචේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-25858265169449351412013-04-27T19:06:55.288+05:302013-04-27T19:06:55.288+05:30බ්ලොග් කියන්නේ හිතේ තියෙන හැමදේම පිටාර යවන්න හොඳ ත...බ්ලොග් කියන්නේ හිතේ තියෙන හැමදේම පිටාර යවන්න හොඳ තැනක් නම් නෙමේ ..සරත් කිවා වගේ පොතක් ඊට වඩා විශ්වාසයි Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-81717855618860880282013-04-27T16:38:29.006+05:302013-04-27T16:38:29.006+05:30සරත් අංකල් කියපු දේ ඇත්තක්.මටත් හොඳ මිතුරෙක් නැත. ...සරත් අංකල් කියපු දේ ඇත්තක්.මටත් හොඳ මිතුරෙක් නැත. මමත් හිත අකුරු කරමි.Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-45834822399322495862013-04-27T16:18:31.245+05:302013-04-27T16:18:31.245+05:30නිවන හැර සියල්ලම සාපේක්ෂයි කියලයි දහමෙ කියැවෙන්නෙ....නිවන හැර සියල්ලම සාපේක්ෂයි කියලයි දහමෙ කියැවෙන්නෙ.වෙලාවකට පලවත් කියල හැගෙන දේ තව වෙලාවකදි නිශ්පලයි.නමුත් අපිට එය මායාවක් කියලා දැන දැනම පුලුවන් නම් අපේත් සමාජයේත් යහපත උදෙසා වැඩ කරන්න... ඒක වටිනවා නේද?වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-10986389118170247502013-04-27T15:22:26.969+05:302013-04-27T15:22:26.969+05:30ඔව්. සියල්ල නිෂ්ඵලයි. බොහෝ වෙලාවට ඒ නිෂ්ඵල බව අපිට...ඔව්. සියල්ල නිෂ්ඵලයි. බොහෝ වෙලාවට ඒ නිෂ්ඵල බව අපිට තේරෙනකොට අපි සුනංගු වැඩි වෙන්නත් පුළුවන්. කොහොම වුනත් චේජනා ඉස්සරට වැඩිය ජීවිතේ ගැඹුරින් දකිනවද කියලත් මට හිතුන මේක දැක්කම. ජීවිතේ ගැන සැබැව දකින්න පුළුවන් තරම මනස දියුණු වෙනකොට ජීවිතේ නිෂ්ඵල බව තේරෙනවා වැඩියි. මන් හිතන්නේ අපි ගොඩක් දෙනක් මේ ලෞකික ජීවිතේ ජීවත් වෙන්නේ ලෝක චාරිත්‍රය අභිබවා යන්න ශක්තියක් නැති කමින් මිස නිෂ්ඵල බව නොතේරීම නිසා නෙවෙයි කියල. කොහොම නමුත් අපේ හිතේ ආශාවන් ගොඩක් තව ඉතුරු වෙලා තියෙනවා. ඒවා තියෙනකම් නිරපේක්ෂ සත්‍යය දකින්නඅමාරුයි චේජනා .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-12336572266362673932013-04-27T08:29:47.882+05:302013-04-27T08:29:47.882+05:30 මම හුදකලාව තදින්ම අත්විඳල තියෙනව...ඒත් මේ හුදකලාව... මම හුදකලාව තදින්ම අත්විඳල තියෙනව...ඒත් මේ හුදකලාව නෙවෙයි...දැන් මම හුදකලා වෙලත් නෑ...

මේ යතාවබෝධය නිස ඇතිවෙන අත්දැකීම්...මායාවෙන් මිදුන දෑස් දකින...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-58792277975883126722013-04-27T08:27:46.881+05:302013-04-27T08:27:46.881+05:30ම්ම්... මේකත් ඒ වගේ තමයි...සමහර දේවල් ලිව්වෙ මම ද ...ම්ම්... මේකත් ඒ වගේ තමයි...සමහර දේවල් ලිව්වෙ මම ද කියල මට හිතෙනව...
අනිත් අතින් සමහර දේවල් තියෙනව ආයෙ කවදාවත් මටමවත් ඒක ලියන්න බෑ ඒ විදියට....චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-29310077203453155002013-04-27T08:26:11.736+05:302013-04-27T08:26:11.736+05:30මම නං සිතුවිලි ඔක්කොම ටිකට පිටාර ගලන්න දෙන්න කැමති...මම නං සිතුවිලි ඔක්කොම ටිකට පිටාර ගලන්න දෙන්න කැමතියි... ඒත් සිතුවිලි කැමති නෑ එහෙම පිටාර ගලල යන්න...

චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-67634952874553572262013-04-26T21:26:02.617+05:302013-04-26T21:26:02.617+05:30සිතුවිලි අකුරුවලට පෙරලන තරම් සතුටක් තවත් කොයින්ද?න...සිතුවිලි අකුරුවලට පෙරලන තරම් සතුටක් තවත් කොයින්ද?නංගි. ඔයාගෙ අදහස් හරිම නිර්මලයි. ඔයාට තව බොහෝ දුර යන්න තියෙනවා. ඒ අතරේ මේ අකුරු කරන දේ ශක්තියක් වේවි. මේ සොඳුරු සිතුවම් අතර කවදා හෝ අනාගතයේ අම්මා කෙනෙක් වෙලා ඒ අත්දැකීම් ලියනකල් මම බලා ඉන්නවා. ඔබට යහපතක්ම වේවා!Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-27446304255134462412013-04-26T19:03:59.461+05:302013-04-26T19:03:59.461+05:30සිතුවිලි අකුරු කරන කොට මම මගේම හීනයක
කාටවත්ම අයිතී...සිතුවිලි අකුරු කරන කොට මම මගේම හීනයක
කාටවත්ම අයිතී නැති මම කැමති වාක්‍ය විතරක් තියෙනජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-35971409641944817622013-04-26T17:26:28.114+05:302013-04-26T17:26:28.114+05:30හුදකලාවට හොදම පිළියම කියැවීම හෝ ලිවිම.. අද ලියන මත...හුදකලාවට හොදම පිළියම කියැවීම හෝ ලිවිම.. අද ලියන මතක පොත හෙට රස ආකරයකි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-56945804386123484922013-04-26T13:21:40.030+05:302013-04-26T13:21:40.030+05:30බොහොම ඉස්සර කාලෙ අවුරුදු පහක් විතර මම තට්ට තනියම ජ...බොහොම ඉස්සර කාලෙ අවුරුදු පහක් විතර මම තට්ට තනියම ජීවතුනා. ඒකාලෙ බ්ලොග් තිබ්බෙ නෑ. ඉතිං මං මගෙ සිතිවිලි පොතක ලිවුවා දැන් ඒක කියෙවුවම මට පුදුම හිතෙනවා මෙවුව ලිවුවෙ මමද කියල.. ඒ වගෙ හොඳම මිතුරෙක් නැත්නම් හිත අකුරට හැරවීම තමයි හොඳම සහනය.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-54656546557320787452013-04-26T10:46:05.610+05:302013-04-26T10:46:05.610+05:30හිතේ තියෙන දේවල් ඔක්කොම පිටාර ගලන්න දෙන්න එපා. ටික...හිතේ තියෙන දේවල් ඔක්කොම පිටාර ගලන්න දෙන්න එපා. ටිකක් ඉතුරු කරගන්න... ඒ ටික වෙලාවකට මාර රසවත් වෙනවා....!

Anonymousnoreply@blogger.com