tag:blogger.com,1999:blog-391970656323384816.post1232547584408634809..comments2023-06-13T18:12:35.041+05:30Comments on චේජනාගේ පිටුව (Chejana's web page): තවත් අළුත් දවසක...චේජනාhttp://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-391970656323384816.post-66728965757051594552012-03-22T20:07:04.391+05:302012-03-22T20:07:04.391+05:30අලුත් පිටුවක් අලුත් විදිහට
ඇවිත් වාගේ ඔබේ දිවිය...අලුත් පිටුවක් අලුත් විදිහට
ඇවිත් වාගේ ඔබේ දිවියට
..ළමෙක් වෙලා ඉඳල ගුරුතුමියක් වෙන එක හරිම අපුරුයි නේද . ඉඳන් හිටි පුටුවල වෙන ළමයි ..ඔයා ඉස්සරහ තනියම .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-1370965656806797962012-03-22T08:19:02.075+05:302012-03-22T08:19:02.075+05:30ස්තුතියි කාටත් මගේ සතුට බෙදා ගත්තට...ස්තුතියි කාටත් මගේ සතුට බෙදා ගත්තට...චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-41103731133088061332012-03-21T12:38:08.871+05:302012-03-21T12:38:08.871+05:30"කාලය, ශ්‍රමය හා කැපවීම පමණක් නොව ආදරය, කරුණ..."කාලය, ශ්‍රමය හා කැපවීම පමණක් නොව ආදරය, කරුණාව හා දයාව ද අයදින තුන්වන සරසවියේ නැංගුරම් ලූ ජීවන නෞකාවේ සතුටින් රැඳෙමි...."

I think the purpose of life is to discover what makes you happy. So you have already discovered it...

Anyway, dont forget to drop something in your Blog as well ....

露 from ルウナAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-40550922357804281972012-03-21T08:04:50.692+05:302012-03-21T08:04:50.692+05:30තේරුනේ නෑ. අද ඔයා ආචාර්යවරියක්ද? :Dතේරුනේ නෑ. අද ඔයා ආචාර්යවරියක්ද? :DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-2630480907181499462012-03-21T00:30:15.552+05:302012-03-21T00:30:15.552+05:30මේ සටහන කියවා ඇති වුනේ සතුටක්, ඊටත් වඩා ගෞරවයක්.මේ සටහන කියවා ඇති වුනේ සතුටක්, ඊටත් වඩා ගෞරවයක්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-65922543976714449542012-03-20T21:41:13.964+05:302012-03-20T21:41:13.964+05:30මම් මේ පෝස්ට් එක වැඩපොලේදි කියවලා සතුටු උනා.මම් මේ පෝස්ට් එක වැඩපොලේදි කියවලා සතුටු උනා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-13113075687344932582012-03-20T18:58:40.245+05:302012-03-20T18:58:40.245+05:30ඒ දැනෙන සතුට පෝස්ට් එකෙන් අපිටත් ලාවට වගේ දැනුනා.....ඒ දැනෙන සතුට පෝස්ට් එකෙන් අපිටත් ලාවට වගේ දැනුනා...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-31733815062960588162012-03-20T12:25:39.653+05:302012-03-20T12:25:39.653+05:30හරිම අව්‍යාජ හැඟීම් නේද?
"ඉගෙනීමට වඩා උගැන්ව...හරිම අව්‍යාජ හැඟීම් නේද?

"ඉගෙනීමට වඩා උගැන්වීම අපහසු බව ද, ප්‍රශ්න ඇති කරගැනීමට වඩා දරුවන් ඇති කරගන්නා ප්‍රශ්න විසඳීමට ඉවසීම අවැසි බව ද, විශ්වාස කරනවාට වඩා විශ්වාසය දිනාගැනීම අපහසු බව ද ඕ දිනෙන් දින මට අවබෝධ කරවයි..."

මේව කාලයත් එක්ක එන යථාවබෝධයන් නේද?
ලමයින්ගේ සමහර ප්‍රස්න වලදි වැඩිහිටියෝ හිනාවෙලා නිකං ඉන්නේ ඇයි කියල තේරෙන්න එතනට එන්න ඕනතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-391970656323384816.post-83164136031804191732012-03-20T11:36:47.804+05:302012-03-20T11:36:47.804+05:30ඉඳ හිට දින සටහනක් ලිවුවට වරදක් නැහැ අපිවත් අතීතෙට ...ඉඳ හිට දින සටහනක් ලිවුවට වරදක් නැහැ අපිවත් අතීතෙට තල්ලුකරන්න ඉතින් !!සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.com