Wednesday, December 14, 2011

සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ





කාලය හා ඒ කාලය තුල කළ යුතු මෙහෙවර විසින් කොතෙක් බැඳලනු ලැබුව ද, බොහෝමත්ම දිගු කාලයක් තිස්සේ පැතූ ආශාවක් ඉටුවීම වෙනුවෙන් සටහනක් තබන්නට ඇති අවශ්‍යතාව ඒ සීමා සියල්ල ඉක්මවා ගිහින්.

"සමාස තද්ධිත ප්‍රත්‍ය විශේෂණ
සන්ධි විසන්ධි විභක්ති ක්‍රියාපද
වින්ධ්‍යා කඳුවැටි භූමි විශමතා
දාසෙන් මහසෙන් ගැමුණු විජයබා"

අහම්බෙන් කණට වැටුන පද පේලි කිහිපයක් පමනක් වූ නමුත් කුමක් හෝ හේතුවකින් ජීවිත කාලය තුල එක් වරක් ඇසිය යුතුම බවට හිත තුළ ඒ පද පැලපදියම් වුනේ මමත් නොදැනම ද මන්දා...
ඉටුකරගැනීම අපහසු බව තේරුම් ගැනීම වැඩිවත්ම තදින් බදාගනීම වැඩිවීම හිතෙත් හැටි.
ඒ නිසාම මාව හොඳින් දන්න හැම යාලුවෙක්ම මම මේ ගීය අසන්නට පෙරුම් පුරන බව දැනන් උන්නා.
මගේ ආශාව වෙනුවෙන් "රෑ ඉර පාන" වැඩ සටහනින් මේ ගීතය ඉල්ලල දුන්න "සිතඹර" බ්ලොග් අඩවිය ලියන මගේ ආදරණීය සොයුරියටත්, මේ ගීය සොයල එහි ප්‍රචාරය කළ බන්දුල නානායක්කාරවසම් මහත්මයාටත් බොහෝමත්ම පින්.
සුන්දර පූර්විකාවක් ද සමගින් දෙරණ වෙබ් අඩවියේ සබැඳියෙන් ගිහින් මේ ගීය අහන්න පුලුවන්.

http://www.fmderana.lk/index.php?route=programs/reeirapana
Ra Ira Paana 2011-12-11 | Part 04

6 comments:

  1. මේ ගීතය හරිම ලස්සනයි. දේශාභිමානී ගීත අතලොස්සෙන් තියෙන හොදම ගීයක්.

    ReplyDelete
  2. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  3. අලුත් අවුරුද්දේ තවත් අලුත් මොකුත් නැද්ද අක්කා.

    ReplyDelete
  4. ඔය ගීතයට මමත් හරි කැමතියි..

    ReplyDelete
  5. කෝ නංගි, අළුත් මුකුත් දාන්නෙ කවද්ද?

    ReplyDelete

මිහිරි මතක අරන් යන්න...ඔබෙ සටහන තබායන්න...

මෙහෙයවන සෙනෙහස...

අද මගේ හිතේ තියෙන්නෙ අමුතුම මාතෘකාවක කතා කරන්න. මා අවට සිදුවුනු යම්කිසි සිදුවීම් සමුදායක් අවබෝධ කරගත නොහැකි තැන ඒ සඳහා යම්කිසි තොරතුරක් ...